Hobbit ගේ කතාව

ඈත අතීතයේ පටන් මිනිසා තම සම්භවය පිළිබඳව අධ්‍යයනයට දැඩි කුතුහලයක් දක්වන ලදී. මෙම කුතුහලය එහි කුටප්‍රාප්තියට ළඟාවන්නේ විෂය ක්යෂත්‍රේයන් සමූහයක් ගොනුවී ගොඩනැඟුණු මානව විද්යාව (Anthropology) නම් නවතම විෂය ක්යෂේත්‍රයක් ලොවට දායාද කරමිනි. ඒත් සමගම වඩාත් විද්යාත්මක වූ ක්‍රමයේදයක් ඔස්සේ මිනිසාගේ ඉතිහාස කතාව පිළිබඳ අධ්‍යයනයට මානව විද්යාඥයින්ට අවස්ථාව උදා විය. එම ඉතිහාස කතාව ලොවට පවසන භාෂාව මානව විද්යාව ලෙස සැළකුවහොත්, එම භාෂාවෙහි මුලකුරු වන්නේ අදින් වසර ලක්ෂ ගණනකට පෙර මේ පොළොව මත සැඟවී ගිය අස්ථි කොටස්ය. ඒවා වඩාත් හොඳින් සංරක්ෂණය වීමට හිතකර කාලගුණ හා දේශගුණ තත්වයන් සැපයු අප්‍රිකා මහද්වීපය තුළ 19 හා 20 වන සියවස තුළ සිදුකරන ලද කැනීම් මගින් ආදි මානවයාගෙන් නූතන මානවයා බිහිවීම පිළිබඳව ඉතා වැදගත් කරුණු රැසක් හෙළි කර ගැනීමට අවස්ථාව උදාවිය. ඒ අනුව ආදි මානවයාගෙන් නූතන මිනිසා සම්භවයට බලපෑ ප්රධාන කරුණු හතරක් හඳුනා ගන්නා ලදී.

1. රුක්වාසී දිවිපෙවතකට සමුදෙමින්, භෞමික ජීවන රටාවකට හැඩ ගැසීම. (Arboreality to terrestriality)

2. ඇවිදීම සඳහා පූර්ව ගාත්රා හා අපර ගාත්රා දෙකම යොදා ගැනීම වෙනුවට, අපර ගාත්රා යුගලය පමණක් භාවිතයට හැඩගැස්ම නිසා පූර්ව ගාත්රා යුගලය නිදහස් වීම. (Bipedalism)

3. කපාල ධාරිතාව වැඩිවීම හා හිස් කබලේ විශේෂ අනුවර්තන ඇතිවීම. (Encephalization)

4. මානව සමාජයක් වශයෙන් ශිෂ්ටාචාර ගත වීම. (Civilization)

අප්රිකානු මහද්වීපයට වැඩි වශයෙන් සීමා වී පැවති මානව විද්යා ක්ෂේත්රයේ අවධානය, 21 වන සියවස ආරම්භයත් සමග ඇති වූ නවතම ප්රවණතාවයක් ලෙස ආසියානු කලාපයට ද යොමු වීය.මෙහි ප්රතිඵලයක් වශයෙන් ගෙවුණු දශක දෙකක කාලය තුළ අතීතයේ ජීවත් වූ මානව විශේෂ හතරක් අලුතින් හඳුනා ගැනීම්ට හැකියාව ලැබී ඇත.

1. 2003 වසරේදී ඉන්දුනීසියාවේ Liang Bua ගුහා සංකීර්ණයෙන්(image 1) සොයාගන්නා ලද Homo floresiensis මානවයා ( Nickname Hobbit)

2. 2010 වසරේදී සයිබීරියාවේ Denisova ගුහා සංකීර්ණයෙන් සොයාගන්නා ලද Denisovan මානවයා

3. 2013 වසරේදී දකුණු අප්රිකාවෙ ගුහා සංකීර්ණයකින් සොයා ගන්නා ලද Homo naledi මානවයා

4. 2019 වසරේදි පිලිපීනයෙන් සොයා ගන්නා ලද Homo luzonensis මානවයා

මින් Homo luzonensis හා Homo floresiensis පරිණාමිකව යම් සමීපතාවක් දක්වන වී විශේෂ දෙකක් ලෙස සැලකිය හැක. නමුත් Homo floresiensis විශේෂය පරිණාමිකව වඩාත් Homo erectus විශේෂයට සමිප වන අතර Homo luzonensis වඩාත් සමීප වන්නේ Homo sapiens හෙවත් නූතන මානවයාටයි.

Homo floresiensis විශේෂයට අයත් අස්ථි පළමුව හඳුනා හඳුනාගැනෙන්නේ ඉන්දුනීසියාවේ ෆ්ලොරන්ස් හි liang bua නම් ගුහා සංකීර්ණයකිනි. ආසන්න වශයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙකුගේ පමණ අස්ථි සැකිලි ඉන් ගවේෂණය කර හදුනාගෙන ඇත. ඒවා LB1-LB12 දක්වා නම් කර ඇති අතර, LB1 (image 2) ඉන් වැදගත්ම අස්ථි සැකිල්ලක් ලෙස නිදර්ශකය සැළකිය හැක. ආසන්න වශයෙන් එය සම්පූර්ණ අස්ථි සැකිල්ලකි. එහි කායික විද්යාත්මක ලක්ෂණ සැලකූ විට උසින් 106 cm හා බරින් 30 kg හා කපාල ධාරිතාව 380cm3 තරම් කුඩා අගයක් ගනී. මෙහි කුඩා ප්රමාණය නිසා ළදරුවෙකුගේ අස්ථි සැකිල්ලක් විය හැකිය යි උපකල්පනය කළ ද පසුව කළ අධ්යයනයක් මගින් මෙය අවුරුදු තිහක් පමණ වූ වැඩුණු කාන්තාවකගේ බව තහවුරු කරන ලදී. ඒ සඳහා හිස් කබලෙහි සීවනී (sutures) ඝන වී ඇති රටාවන් සහ අනෙක් කපාකර්මීය ලක්ෂණයන් යොදා ගනිමින් මෙසේ නිගමනය කළ බව කියවේ.

එම අස්ථි කොටස් හමුවූ මුල් අවස්ථාවේදී ඒවා වසර 12,000 පමණ පැරණි ඇතැයි උපකල්පනය කළ ද පසුව සිදුකළ අධ්යයනයන් මගින් ඒවා වසර 100,000- 60,000 අතර කාල පරාසයකට අයත් බව නිගමනය විය. එනිසා නූතන මානවයන් ලෙස මොවුන් හැඳින්වීම යම්තාක් දුරට සාධාරණ වේ.

Homo floresiensis ගේ දෙපාවත් සෘජු කය විලාසය තහවුරු කරගැනීමට භාවිතා කර ඇති මූලික ලක්ෂණය පාදයේ මහපට ඇඟිල්ල සමග ඉතිරි ඇඟිලි එක කෙලින් තිබීමයි (toe alignment). තවද මොවුන්ගේ ඉතා විශාල මහපට ඇඟිල්ලක් තිබිම (stubby big toe), පාදයෙහි අඩිය දේහයට සාපේක්ෂව දිගින් වැඩි වීම (long feet relative to rest of the leg bones) හා අඩි පතුලේ ඇති පැති භාවය (flat arch in sole) නිසා මොවුන්හට දිවීමට යම් අපහසු තාවයක් පැවති බවට උපකල්පනය කළ හැක.

Homo floresiensis මානවයන්ගේ කපාල අස්ථි වල ස්වාභාවය, මුහුණේ පැතලි ස්වාභාවය, ප්රමාණයෙන් විශාල හණු හා පාද දැරීමෙහි ලක්ෂණ නිසා මොවුන් පරිණාමිකව Homo erectus ට වඩාත් සමීප වන බව නිගමනය කළ හැක. නමුත් දේහ ප්රමාණය සැලකූ විට Homo floresiensis වඩා කුඩා බැවින් ද, Homo floresiensis ගේ මැණික් කටුවේ අස්ථි සැකැස්ම සැලකූවිට එය පරිණාමිකව නොදියුණු බැවින් ද මෙම ආදි මානවයින් විශේෂ දෙකක් ලෙස වෙන්කර කර හඳුනා ගත හැක.

ෆ්ලෝරෙසියෙන්සිස් මානවයාගේ සංස්කෘතික ලක්ෂණ සැලකූ විට මොවුන් විසින් කරනලද බව සිතිය හැකි ශිලා මෙවලම් ෆ්ලොරන්ස් ගුහා සංකීර්ණය තුළ හමු වී තිබුණ ද, මෙම ගුහා සංකීර්ණය තුළ පසු පසුකාලීනව හෝමෝ සේපියන්ස් (Homo sapiens) නූතන මානවයන් ද ජීවත්වී ඇතැයි සැලකෙන බැවින් ඒවා නිවැරදිව අයත් වන්නේ කවර මානවයා හට දැයි ගැටලුකාරී තත්ත්වයක් උදාවී ඇත. ෆ්ලෝරෙසියෙන්සිස් මානවයා කණ්ඩායම් ලෙස සංවිධානය වී දඩයම් සිදුකර ඇති අතර විශේෂයෙන්ම මෙම දූපතේ ජීවත් වන්නට ඇතැයි සැලකෙන Stegadon නම් දේහ ප්රමාණයෙන් කුඩා අලි විශේෂයක් ද ඔවුන් දඩයම් කර ඇති බව ගුහා සංකීර්ණය තුලින් හමුවූ අස්ථි කොටස් මගින් තහවුරු කරගෙන ඇත.

ඒ අනුව ෆ්ලොරෙන්ස් දූපතේ ජීවත් වූ මානවයා මෙන් ම අලින් ද දේහ ප්රමාණයෙන් කුඩා වීම පරිණාමයේ සිදුවූ යම් අනුවර්තනයක් ලෙස සැලකිය හැක. මෙම ක්රියාවලිය දූපත් අඟුටුමිටිතාවය (Insular Dwarfism/ Island Dwarfism) ලෙස හැඳින්වෙන අතර ක්ෂීරපායි විශේෂ කුඩා භූමි ප්රදේශයකට සීමා වීම මෙයට හේතුවේ. එහිදී පරිභෝජනය කිරීමට ඇති සම්පත් වල සිදුවන ප්රමාණාත්මක හා ගුණාත්මක පිරිහීමත්, ඔවුන් දඩයම් කිරීමට තරම් විශාල ප්රමාණයේ විලෝපිකයන් නොමැති වීමත් යන කරුණු නිසා විශාල ප්රමාණයේ දේහ දැරීම අනවශ්ය බැවින් පරිණාමිකව දේහ ප්රමාණයන් කුඩා වන බව වර්තමාන නිගමනය වේ.

එහෙත් උරගයන් වැනි චලතාපි ජීව විශේෂ, මෙවැනි දූපත් ප්රදේශයකට සීමා වීම සමග ඔවුන්ගේ දේහ ප්රමාණයන් ක්රමිකව විශාල වන බවක් නිරීක්ෂණය කළ හැක. උදාහරණයක් ලෙස ඉන්දුනීසියාවේ lesser sunda දූපතේ වසර මිලියන ගණනක සිට ජීවත්වන ලොව විශාලතම කටුසු විශේෂය වන කොමොඩෝ ඩ්රැගන් (Komodo Dragon) සැලකිය හැක. මෙම ක්රියාවලිය දූපත් යොධ භාවය (Island Gigansitsm) ලෙස හඳුන්වනු ලැබේ. නමුත් florense දූපතේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් නම් එහි ජීවත්වන මීයන් ක්ෂීරපායි විශේෂයක් වුවද ලෝකේ දැකිය හැකි අනිත් මිීයන්ට වඩා දේහ ප්රමාණයෙන් විශාල වීමයි.

මෙම ගුහා සංකීර්ණය ට කිලෝමීටර්යක් පමණ දුරින් ජීවත්වන නූතන රම්පාසා නම් වාසීන් ද (image 3) කුඩා දේහ ප්රමාණයකින් (148-155 cm පමණ උසින්) යුතු වන අතර මොවුන් ෆ්ලෝරෙසියෙන්සිස් මානවයන්ගෙන් පැවත එන්නන් යැයි විශ්වාසයක් විය. එහෙත් DNA පිළිබඳ අධ්යයනයක් මගින් මෙම දූපත තුළ මානව අඟුටුමිටි භාවය ස්වාධීනව අවස්ථා දෙකකදී සම්භවය වී ඇති බව තහවුරු විය. එම නිසා රම්පාසා ආදිවාසීන් Homo floresiensis ගෙන් පැවත එන්නන් නො වන බවට තහවුරු විය.

ශ්රී ලංකාව තුළ ද මෙවැනි දේහ ප්රමාණය කුඩා නිට්ටෑවන් යැයි හඳුන්වන ජීවී කොට්ඨාශයක් සිටිය බවට පුරාණ පොත පතෙහි සහ ආදිවාසීන්න්ගේ කථාවන්හි දැක්වා ඇති නමුදු විද්යාත්මක සාක්ෂි කිසිවක් දැනට ඉදිරිපත් වී නැත. නමුත් එවැනි විශේෂයක් ශ්රී ලංකාව තුලින් හමු වුවහොත් එවැනි විශේෂයක් ලොවට හමුවන පළමු වන වතාවද එය නොවෙන බවට නොඅනුමානය. දිනෙන් දින දියුණුවට පත් වන මානව විද්යා ක්ෂේත්රයේ වැඩිකල් නොගොස්ම මෙම මානව විශේෂ පිළිබඳව සැඟවී ඇති බොහෝ තොරතුරු විදු ලොවට නිරාවරණය කරගත හැකිවනු ඇති බව නම් නොරහසකි.

Written by;Iroshmal Peiris and Sanjeewa Rasika Muhandiram

Department of Zoology and Environment Science

References

https://humanorigins.si.edu/…/species/homo-floresiensis

https://www.nationalgeographic.com/…/news-homo…/

https://www.discovermagazine.com/…/meet-homo…

Image 1 – Liang Bua caves- https://www.nationalgeographic.com/…/hobbit-humans…/

Image 2 – LB-1 skeleton https://humanorigins.si.edu/…/human-fossils/fossils/lb-1

Image 3 – Modern Rampassa people with Westerners comparison- https://www.ancient-origins.net/new…/hobbit-height-0010500

A Wolf in Sheep’s skin: Downside in Translocation of Wildlife

Human Wildlife conflict is a very imminent and grave threat to Humans and wildlife alike specially in a country like Sri Lanka where the population density is high. The most recent case for to understand this issue is the passing away of a Black ( Melanistic) Leopard in the central Hills after being caught in a lethal trap. Sri Lanka is a biodiversity hotspot with high species diversity within the country. Sri Lanka gains a majority of its income through wildlife tourism and eco-tourism. So it is important we make a sustainable plan which protects both our wildlife and people alike.

The most common current practice carried out when wild animals cause havoc near human settlements is to translocate them to a faraway national park. This is seen in Elephants, leopards, crocodiles and many large and small animals.  So is it effective to carry out this practice of translocation? Let us look at some studies done and look at the information provided. Translocation should not be confused with relocation. Relocation is introducing the animal to a different part of their homerange while translocation refers to locating the animal in a faraway place from the natural homerange.

Case 01 – Study of Translocated Elephants

A research published in 2012 (GPS tagged 12 translocated and 12 resident elephants) showed that translocated elephants caused mass havoc than resident elephants. This can be due to several different factors as explained in the study. Elephants have individual personalities like Humans. Elephants that have aggressive and raiding behavior tend to cause more problems than other ones. As most of the translocated elephants are having this behavior it is not effective to simply translocate them as they will ultimately have their own personality. Another trait seen in most of mammals and some part of other higher vertebrates is the behavior of ‘Homing’. This is similar to a human being able to find ourselves home even though we are stranded very far away.  Some elephants that were translocated returned to their original homerange. This creates another issue since returning elephants will ultimately come across human settlements as well as big cities. This was seen in Elephants and some elephants were ultimately killed during the process. Meantime these elephants also injured and killed humans. Another type of behavior seen in translocated elephants is ‘wandering’. Certain elephants wandered without any directionality from their release site in to villages, cities and some even swam out on to the sea. This is expected since the elephants are taken out from their natural homes and stranded in a totally alien environment. The conclusion of this research was that translocation of elephants will create more havoc than original situation with regard to human elephant conflict.


Figure 01- Havoc caused by raiding elephants
Source- http://www.dailynews.lk/

Case 02-  Translocating Leopards

Leopards are the most charismatic species in Sri Lanka along with the Elephants. Leopards are considered the top predator in Sri Lanka as there are no bigger cats like tigers or lions like in Africa or India. Even though Leopards are considered to be very hard to spot in wild, Sri Lankan leopard population seem to be more outgoing than African population due to the fact it being the top predator. When leopards come close to human population they will either attack cattle or dog around human settlements. When such a situation is reported the leopard is translocated to a national park. Many complications arise from this type of translocations. First complication is the capture method and drug overdoses during capture if not administered properly. This will ultimately lead to the death of the leopard. If the leopard is moved to another location a different set of problems arise. In a national park with an existing leopard population there are territories for each member. Adding a new alien individual to a leopard dominated landscape will ultimately lead to territorial struggles and the death of an individual. Alien individuals will face a new environment without any prior knowledge and there is a greater chance it will not survive. According to studies done in India, translocated leopards will not stay at release site even if it survives, but will wonder off and ultimately come in contact with human settlements. This is same for Sri Lankan leopard  as the landscape is dominated by man. Transolcated leopards seem to be more accustomed to humans and have a lack of fear to man due to human contact during captive state during the Translocation. All these factors will contribute to increase of human leopard conflict rather than decreasing it.


Figure 02- Villagers rescue a leopard that eventually died due to improper handling
Source- http://www.dailymirror.lk/

Case 03- Translocation of Crocodiles

Sri Lanka has two species of crocodiles, which are the Mugger crocodile and the Saltwater crocodile. Both these species are translocated if attacks are reported. Saltwater crocodiles are usually translocated to inland freshwater bodies. According to a study done in 2015 these introduced saltwater crocodiles were attacked by the resident Mugger crocodiles. In nature the habitat overlapping of these two crocodiles occur only during breeding season. Eventhough most of the saltwater crocodiles were over 4 feet, they were defeated very easily by resident mugger crocodiles. Introduced mugger crocodiles did not face this issue and were successfully translocated.


Figure 03- Capture of a Saltwater Crocodile by an unknown group on 11 September 2011 at Bolgoda Lake, Hirana, Panadura. (Photo:Anonymous photographer)- This method is unacceptable.
Source- Adapted from Human-crocodile conflict and conservation implications of Saltwater Crocodiles Crocodylus porosus (Reptilia: Crocodylia: Crocodylidae) in Sri Lanka. Amarasinghe, A. A. Thasun & Madawala, Majintha & Karunarathna, D.M.S. Suranjan & Manolis, Charlie & Silva, Anslem & Sommerlad, Ralf. (2015). Journal of Threatened Taxa. 7. 7111–7130. 10.11609/JoTT.o4159.7111-30.

Many studies done in Australia as well as many parts of the world have shown that translocated crocodiles will return to their home range travelling many miles. So this means that there is a possibility that ultimately the saltwater crocodiles will once again return  to their natural territory. This means the translocation is not effective.


Figure 04- Movement patterns of the translocated estuarine crocodile that circumnavigated Cape York Peninsula.
Source- Adapted from – Satellite Tracking Reveals Long Distance Coastal Travel and Homing by Translocated Estuarine Crocodiles, Crocodylus porosus. Read, Mark & Grigg, Gordon & Irwin, Steve & Shanahan, Danielle & Franklin, Craig. (2007). PloS one. 2. e949. 10.1371/journal.pone.0000949.

These are not the only examples seen in Sri Lanka. It has been shown around the world that snake relocation is almost ineffective as majority of the relocated will die from lack of food, run over by vehicles or any other cause. This too is applicable for Sri Lanka where the snake diversity is very high with many endemic species being relocated by people away from cultivations, gardens and forest edges.

Therefore it is clear with all the examples mentioned above that we need to rethink the current procedure of Human Wildlife Conflict Management. New measures should be taken considering research data as well as considering safety of Humans as well as Wildlife. It should also be said that an animal’s natural homerange is no random occurrence. It is due to the presence of perfect conditions for it to survive. I encourage further reading to anyone who is interested. I have listed references which I used. They contain detailed information of the facts discussed above.

References

Amarasinghe, A. A. Thasun & Madawala, Majintha & Karunarathna, D.M.S. Suranjan & Manolis, Charlie & Silva, Anslem & Sommerlad, Ralf. (2015). Human-crocodile conflict and conservation implications of Saltwater Crocodiles Crocodylus porosus (Reptilia: Crocodylia: Crocodylidae) in Sri Lanka. Journal of Threatened Taxa. 7. 7111–7130. 10.11609/JoTT.o4159.7111-30.

Read, Mark & Grigg, Gordon & Irwin, Steve & Shanahan, Danielle & Franklin, Craig. (2007). Satellite Tracking Reveals Long Distance Coastal Travel and Homing by Translocated Estuarine Crocodiles, Crocodylus porosus. PloS one. 2. e949. 10.1371/journal.pone.0000949.

Fukuda, Y., Webb, G., Manolis, C., Lindner, G., & Banks, S. (2019). Translocation, genetic structure and homing ability confirm geographic barriers disrupt saltwater crocodile movement and dispersal. PloS one, 14(8), e0205862. https://doi.org/10.1371/journal.pone.0205862

Athreya V, Odden M, Linnell JD, Karanth KU. Translocation as a tool for mitigating conflict with leopards in human-dominated landscapes of India. Conserv Biol. 2011;25(1):133‐141. doi:10.1111/j.1523-1739.2010.01599.x

Fernando, Prithiviraj & Leimgruber, Peter & Prasad, Tharaka & Pastorini, Jennifer. (2012). Problem-Elephant Translocation: Translocating the Problem and the Elephant?. PloS one. 7. e50917. 10.1371/journal.pone.0050917.

https://www.wwct.org/reasons-against

Zoonotic diseases and COVID-19

From the day where the first humans appeared on the earth we have been in constant interaction with our environment and therefore the animals in it. Currently almost all of us encounter some form of animal in our daily lives. Some of them are pet animals like the cats and dogs we keep, while some may be linked farm cattle or even food products. Animals are also used in recreation and transport in many parts of the world even today.

However animals are known to carry germs that can cause harmful diseases to humans. Any disease that is transmitted through an animal is called a Zoonotic disease or Zoonoses. These could be linked to Virus, bacteria, fungi and many other organism forms. According to Centre of Disease Control (CDC), 6 out of 10 infectious diseases have an animal origin while 3 out of 4 new immerging infectious diseases come from animals. If so it may not come as a surprise to say that the newest Global pandemic that we are currently facing is also a Zoonotic disease.


Fig 1. Wild life zoonotic diseases being transmitted to humans– a glimpse  
Source- Wildlife: a hidden warehouse of zoonosis – a review – Scientific Figure on ResearchGate. Available from: https://www.researchgate.net/figure/Wild-life-zoonotic-diseases-being-transmitted-to-humans-a-glimpse_fig1_259870465 [accessed 25 May, 2020]

How are Zoonotic diseases spread? They could be spread in several different ways. Direct contact of animals while petting can be mode. Saliva, blood, urine or feces infected with the potential pathogen might come in contact with humans and the human might get infected. Toxoplasmosis from domestic cat feces is a good example for the direct transmission of zoonotic diseases. Sometimes there will be indirect transmission where a surface will temporarily hold the pathogen till it is transmitted. Vector borne diseases might be the most common or popular method in tropical countries like Sri Lanka owing to the presence of mosquitoes. Malaria, dengue and tick borne diseases come under this category. Animal food borne diseases are also a major issue even in developed countries. Meat products which are infected, milk products and eggs can transmit these diseases if proper precautions are not taken. 

For COVID-19 the possible animal link is still up for debate in the scientific community as the patient zero of the disease is still not identified. Most speculations are surrounding a bat origin for the virus after researchers have shown that COVID-19/ SARS-CoV-02 is 96% similar to bat coronavirus. The initial outbreak is said to be in a wet market in Wuhan, Hubei Province of China where the food source of an intermediate animal who was infected with SARS-CoV-02 transmitted it to patient zero of the outbreak. Even though Scientist initially suggested the idea of animal to human transmission through a bat soup or a snake consumption, it was later corrected to be from pangolin. Therefore it is clear that finding out the animal who was the initial cause of the outbreak is not easy to track down in a market like Wuhan where the hygiene measures are at a very low level. The most promising guess that scientists have come up with is that the disease got transmitted to many animals before finally reaching a human host.

Fig.02- Live animal trade in Wuhan wetmarket
Source- Wall street Journal (https://www.wsj.com/articles/virus-sparks-soul-searching-over-chinas-wild-animal-trade-11580055290)

However said, the origin of the Covid-19 is animal linked, but the transmission from human to human has been the major cause of mass hysteria. Major concerns that arose along with the possible animal origin of the virus is the fact that people were scared of their pets and some even let go of their pets. One major fueling to this act is that a feline in a zoo, a tiger to be exact in the New York zoo was tested positive for COVID-19. When touching on the point it should also be noted that there has been no record of animal to human transmission from pets. Therefore it should be noted that it is not from animals that you should distance but from the stranger walking down the street.

References

Ahmad, Tauseef & Khan, Muhammad & Musa, Taha & Nasir, Saima & Hui, Jin & Bonilla-Aldana, D. & Rodriguez-Morales, Alfonso. (2020). COVID-19: Zoonotic aspects. Travel Medicine and Infectious Disease. article in press. 101607. 10.1016/j.tmaid.2020.101607.

https://www.cdc.gov/coronavirus/2019-ncov/daily-life-coping/animals.html (retrieved on 21.05.2020)

https://www.cdc.gov/onehealth/basics/zoonotic-diseases.html (retrieved on 21.05.2020)

Create your website with WordPress.com
Get started